Homenews කොරෝනා මරණ හා ආසාදිතයන් තව ඉහලට.. byEditorial Staff -December 09, 2021 0 තවත් කොරෝනා මරණ 22ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14555 දක්වා ඉහල යයි.අද වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණණ 205 කි. Tags: news ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter