ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රැගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි


ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් ඇතුළු පිරිසක් ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් පසු ලබා ගත් ඡායාරූප ඉන්දීය මාධ්‍ය මගින් පළ කර තිබේ.

ඔහු ගමන් ගත් MI-17 මාදිලියේ හෙලිකොප්ටර් යානය අද පෙරවරුවේ තමිල් නාඩුවේ කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී තිබිණි.
$ads={2}
එම ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post