ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් ඇතුළු පිරිසක් ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් පසු ලබා ගත් ඡායාරූප ඉන්දීය මාධ්‍ය මගින් පළ කර තිබේ.
ඔහු ගමන් ගත් MI-17 මාදිලියේ හෙලිකොප්ටර් යානය අද පෙරවරුවේ තමිල් නාඩුවේ කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී තිබිණි.
$ads={2}
එම ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.




