ඊයේ දිනයේ ඇති වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වී ඇති නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය නැවත පණ ගන්වන තෙක් දිනකට පැය දෙකක පමණ කාලයක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවශ්‍යතාවය මත විදුලිය විසන්ධි කිරීමට සිදුව තිබේ.
$ads={2}
එමෙන්ම පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලයේ අඛණ්ඩ විදුලි සැපයුම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත්තේ එම කාලයේදී විදුලි ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යන හේතුවෙනි.