Homenews ත්රීවීල් ගාස්තුව 60%කින් වැඩි කරයි.. byEditorial Staff -December 21, 2021 0 ඉන්ධන මිල ඉහල දැමීමත් සමග ත්රී රෝද රථ ගාස්තු ඉහල දැමීමට ත්රී රෝද රථ සංගම් තීරණය කර තිබේ.$ads={2} නව මිල වැඩි කිරීම් අනුව පළමු කිලෝ මීටරයට අය කරන මුදල රුපියල් 50 සිට 80 දක්වා ඉහළ දමා ඇත.එය 60%ක මිල වැඩි කිරීමකි. Tags: news ඔබේ ප්රතිචාරය කුමක්ද ? Facebook Twitter