අලව්වේ පරණ පාලමෙන් පැන වැඩ පෙන්වූ තරුණයෝ



අලව්ව පැරණි පාලමේ සිට මහ ඔයේ සැඩ පහරට පුද්ගලයන් පිරිසක් පනින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

ඔවුන් කිහිපදෙනෙකු පාලමේ ආරක්ෂක යකඩ වැටේ සිට මෙලෙස සැඩ පහරට පැන ප්‍රචණ්ඩ ජලය සමඟ ඔට්ටු වී ඔවුන් මහ ඔයේ ඉවුර වෙත පිහිනා යන අයුරු ද එම වීඩියෝවේ සටහන් ව තිබෙනවා.
$ads={2}
කෙසේ වෙතත් අයහපත් කාලගුණයෙන් මේ වනවිටත් ජීවිත රැසක් බිලි වී ඇති පසුබිමක තමන් විසින් ම තම ජීවිතය පරදුවට තැබීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post