6,7,8,9 ශ්‍රේණි ඇරඹෙන දිනය මෙන්න



6,7,8 සහ 9 ශ්‍රේණි යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් ප්‍රකාශකපවසනවා.
$ads={2}
ඒ අනුව ලබන සඳුදා (22) එම ශ්‍රේණි ආරම්භ වීමට නියමිතයි.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුවයි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post