අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් දරුවන්ට නත්තල වෙනුවෙන් තෑග්ගක්


එළැඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන සිව්දිනයන් දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා ද මෙම සිව්දින නිවාඩුව වලංගු වනු ඇති.
$ads={2}
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ, එම පාසල් යළි විවෘත වන්නේ දෙසැම්බර් 27 වැනි දින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post