සදහිරු සෑයට මං විරුද්ද වුනා.. මගේ අත්සන ගත්තේ බලෙන්



පසුගිය පසළොස්වක පොහොය දිනයේ සාසනයට පූජා කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් ලවා බලෙන් අනුමත කරගත් එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.
$ads={2}
එම ස්ථානයේ ස්තූපයක් ඉදි නොකරන ලෙස තමන් පැවසූ බවත් මීට වඩා කුඩා ස්තූපයක් හදන්නැයි පසු ව පැවසූ ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post