සරත් චන්ද්‍රසිරි ප්‍රවීන කලාකරුවා ගැන පැතිර යන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

Sarath Chandrasiri

ප්‍රවීන රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මිය ගියා යැයි වන ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
$ads={2}
කෙසේ වෙතත්, සරත් චන්ද්‍රසිරි අසාධ්‍ය තත්ත්වයේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, පැතිර යන පුවත සාවද්‍ය බවත් හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා අප කළ විමසීමකදී තහවුරු කළා.

ආදරණීය කලාකරුවාණනි ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා, යැයි හිරු ගොසිප් අපි ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post