සාරංගගෙන් රසිකයෙකුට සැර පිළිතුරක් - Photos

saranga disasekara

නිවේදකයෙක්, ගායන ශිල්පියෙකු වගේම රංගන ශිල්පියෙක් විදිහටත් සාරංග දිසාසේකරව අපි කවුරුත් දැන අඳුනනවා.

ඔහු විවාහ වෙලා ඉන්නේ දිනක්ෂි ප්‍රියසාද් සමඟිනුයි. පසුගිය දවසක මේ දෙන්නා කුළුදුලේම සිඟිති දියණියකට හිමිකම් කිව්වා.
$ads={2}
කොහොම වුණත්, සමාජ මාධ්‍ය තුළ සාරංග එකතු කරන ඇතැම් ඡායාරූපවලට විවිධ අය විවිධ අන්දමේ ප්‍රතිචාර ලබා දෙනවා.

කෙනෙක් ඒ විදිහට එකතු කරපු කමෙන්ටුවකට සාරංග අපූරූ පිළිතුරක් දීලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post