නිවේදකයෙක්, ගායන ශිල්පියෙකු වගේම රංගන ශිල්පියෙක් විදිහටත් සාරංග දිසාසේකරව අපි කවුරුත් දැන අඳුනනවා.
ඔහු විවාහ වෙලා ඉන්නේ දිනක්ෂි ප්‍රියසාද් සමඟිනුයි. පසුගිය දවසක මේ දෙන්නා කුළුදුලේම සිඟිති දියණියකට හිමිකම් කිව්වා.
$ads={2}
කොහොම වුණත්, සමාජ මාධ්‍ය තුළ සාරංග එකතු කරන ඇතැම් ඡායාරූපවලට විවිධ අය විවිධ අන්දමේ ප්‍රතිචාර ලබා දෙනවා.
කෙනෙක් ඒ විදිහට එකතු කරපු කමෙන්ටුවකට සාරංග අපූරූ පිළිතුරක් දීලා තිබුණා.
