උත්සව සමයේ සංචරණ සීමා පැනවිම ගැන ප්‍රකාශයක්



එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකරුන්ගේ සංගමය පවසනවා.
$ads={2}
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ඒ සදහා වන නිර්දේශ අදාළ අංශ වෙත ලබාදීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post