සමිතා මුදුන්කොටුව ආදරණීය සැමියා සමග පුතුගේ උපන් දිනය සැමරූ හැටි


සමිතා මුදුන්කොටුව කියන්නේ ගායන ශිල්පිනියක් විදිහටත් කවුරුත් දැන අඳුනන අතිශය ජනප්‍රිය ගී රැසක හිමිකාරිණියක්. ඉතින් පසුගිය දවසක සමිතාගේ ආදරණීය පුතනුවන්ගේ 19 වන උපන්දිනය යෙදිලා තිබුණා.
$ads={2}
ඒ වෙනුවෙන් ඔවුන් පුංචි සාදයක් සුදානම් කරලා "ශේන්ව" පුදුමයට පත් කරලා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න....

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post