ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රීතව කොරෝනා රෝග ව්‍යාප්තියේ ඉහල යාමක් නිරීක්ෂණය වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අසාමාන්‍ය ලෙස කොරෝනා රෝගින් ඉහල ගියහොත් යලිත් රට තුළ සීමා පැණවීමට සිදුවන බවයි.
$ads={2}
මෙරටින් වාර්තා වි ඇති කොරෝනා මරණ අතරින් 10837 ක් වයස අවුරුදු 60 ට වැඩි අය බවද වෛද්‍ය සමිත ගිනිගේ පෙන්වා දුන්නා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වුනා.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් සිදු කරන සියළු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉටු විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.