උත්සව සමයේදී රට යළි වසා දමයි ද ?



ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එළඹෙන උත්සව සමයේදී රට යළි වසා දැමීමේ අවදානමක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
$ads={2}
සති අන්තයේ විවිධ ප්‍රදේශවල විනෝද චාරිකා සඳහා පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බවයි ඔහු පෙන්වා දෙන්නේ

ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් වෛරසය නැවතත් වේගයෙන් පැතිර යන බවත් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගත නොහැකි මට්ටමට වැඩි විය හැකි බවත් පෙන්වා දෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post