ජනප්‍රිය නිළි ශලනි තාරකා සිය උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

Shalani Tharaka Birthday

පුංචි තිරය තුළ ආදරණීය පෙම්වතිය ශලනි තාරකා අද සිය 31වන උපන් දිනය සැමරුවා.

සිය ආදරණීය රසිකයනගේ උණුසුම් සුබපැතුම් මැද උපන්දිනය සමරපු ශලනි සිය තිස් එක් වන උපන්දිනය වෙනුවෙන් අපූරු photoshoot එකක් කරලා තිබුණා.
$ads={2}
හැමදාමත් ලස්සනට සුන්දරව ඉන්න ශලනිගේ මේ photo shoot එක කරලා තිබුණේ ජනප්‍රිය ඡායාරූප ශිල්පී ධනුෂ්ක සේනාධීර විසින්.

එම ඡායාරූප පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post