කෝටිපති ව්‍යාපාරිකයා, මියයන්න කලින් කළ අදහාගත නොහැකි හෙළිදරව්ව මෙන්න


පසුගිය දිනෙක කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ පැතුම් මල්ලවාරච්චිගේ ඝාතනය, සමාජ මාධ්‍ය සසළ කළ, කතාබහට ලක් වූ ප්‍රවෘත්තියක් වුණා. සිය බිරිඳගේ උපන්දිනයට බෙන්ස් රථයක් තෑගී දීම නිසා ඔහු සමාජ මාධ්‍යයේ ප්‍රචලිත ව සිටියා.

කෙසේ වෙතත්, මෑතක (ඔහු මිය ගියාට පසු) සමාජ මාධ්‍යයේ තවත් වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා. ඒ මිය ගිය පැතුම් මිය යන්න කළින් ලබා දුන් අවසාන සම්මුඛ සාකච්ඡාවයි. පැතුම් යූටියුබ් නාළිකාවකට මෙම සම්මුඛ සාකච්ඡාව ලබා දී තිබුණා.

එහිදී ඔහු සඳහන් කළේ මෙවැන්නක්..
$ads={2}
"මම බිම ඉඳන් මෙතනට ආපු මිනිහෙක් නෙවෙයි. මම වළේ ඉඳන් ආවේ. මාව මෙතැනට ගෙනාවේ කස්ටමස්ලා.. කොරෝනා කාලෙත් බොහෝ පිරිසක් මගෙන් අහනවා අඩුපාඩු ගැන.. මගේ අම්මා තාත්තා නෑ. මට ඇඩ්වයිස් දෙන්නේ කස්ටමස්ලා.. වචනෙකින් හරි මට උදව් කරන්නේ එයාලා.. මෙහෙම කරන්න පැතුම්, මෙහෙම කරමු පැතුම් කියලා.. එයාලා දන්නවා ඒක.. එක්කෙනෙක් නෙවෙයි ඔක්කොමලා. මම කොළඹට ආවේ සෙරප්පු දෙකක් දාගෙන. කොරෝනා අස්සෙත් දෙයියනේ කියලා නැඟිටලා ඉන්නවා. මට දියුණු වෙන්න කියා දෙන්නෙ කස්ටමස්ලා.. කස්ටමර් කියන්නේ මගේ කින්ග්..! අදටත් මට ඇවිල්ලා ටිප් එක දීලා යන අය ඉන්නේ..!!"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post