හෙට සිට ක්‍රියාත්මක වන අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න


දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) නිකුත් කර තිබෙනවා.

එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසයි.
$ads={2}
සම්පුර්ණ මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post