නිකවැරටියේ ගෑස් ටැංකියක් පුපුරා ගිය නිවසේ ඡායාරූප මෙන්න



මීට ටික වේලාවකට පෙර නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ ගෑස් ටැංකියක් පුපුරා ගිය පුවතක් අප වාර්තා කළා..

ඒ සම්බන්ධයෙන් රූපරාමු පෙළක් ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරුවන්ගෙන් අපට ලැබී තිබෙනවා.
$ads={2}
මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරාද දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

අදාල නිවසේ ඇතුලත ඡායාරූපයක් සහ ගෑස් ටැංකි පුපුරා යාම පිළිබඳ වූ අදහසක් පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post