මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..



තවත් කොරෝනා මරණ 19ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
$ads={2}
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13927 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 527කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post