රාජ්‍ය ඇමති චන්න ජනතාවට කළ හදිසි දැනුම්දීම මෙන්න - Video


කොවිඩ් මර්දනය සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්ති මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය, මහචාර්ය චන්න ජයසුමන පවසනවා.
$ads={2}
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත තත්ත්වයක් පවතින බැවින් ජනතාව සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතු බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නා.

ඒ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post