රට වසාදැමීමට සිදුවෙයි?



කොවිඩ් ව්‍යාප්තිය බරපතළ වුවහොත් වසර අවසානයේදී රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට හෝ සිදුවුවහොත් එය පුදුමයට කරුණක් නොවන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.
$ads={2}
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post