Facebook Verification එක ලැබුණු චන්දිමාල් මහ ඉහළින් උත්සවක් ගනී

chandimal jayasinghe party

චන්දිමාල් ජයසිංහ කියන්නේ හැමෝම පුදුමයට පත් කරමින් අපූරු සාද පවත්වන බොහෝම නිහතමානී රූපලාවන්‍ය ශිල්පියෙක්.

ඉතින් පසුගිය දිනක ඔහුගේ උපන් දින සාදයක් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා සහ එය බොහෝ දෙනා අතර කතා බහට ලක්වුනා.
$ads={2}
මේ අතර සිය ෆේස්බුක් පිටුව සඳහා facebook verification ලැබීම හා කැරට් 24 gold iphone 13 pro max දුරකතනය හදුන්වා දෙමින් තවත් සාදයක් පවත්වා තිබුනා.

එහි ඡායාරූප පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post