ඉන්ධන මිල දැන්ම වැඩි නොකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇත.
$ads={2}
ලෝක වෙලදපලේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම හා ඩොලරය ඉහල යාම නිසා තෙල් සංස්ථාව විශාල වශයෙන් අලාභ ලබන බව බලශක්ති අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.ජනාධිපතිවරයා එහිදී පවසා ඇති ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන ලෙසයි.