දලදා වහන්සේ ජපානයට විකුණලා..?



දළදා වහන්සේ ජපානයට විකුණා ඇතැයි ඇතැමුන් කියන බව රාවණා ලංකා ජාතික සභාව පවසයි.

එසේ විකුණා ඇත්තේ ඇත්ත දළදාව ද නැත්නම් ව්‍යාජ එකක්දැයි එහි සභාපති නිශ්ශංක මායාදුන්නේ මහතා ප‍්‍රශ්ණ කරයි.
$ads={2}
දළදා මාලිගාවේ දැන් ව්‍යාපාර කටයුතු සිද්ධ දෙන බවත් දළදා මාලිගාවේ ඉඩම් වංචනිකව විකුණා ඇති බවටත් ඔහු චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවකදී පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post