මුහුද ගොඩ ගලයි.. ගාළු පාරේ වාහන ධාවනයට බාධා..



ගාලු පාරේ තෙල්වත්ත කහව සහ ගොඩගම ප්‍රදේශයන්හි ගාලුපාරට මුහුදු රළ ගොඩ ගැලීමක් ඊයේ දිනයේ සිදුව තිබිණි.
$ads={2}
නිරිත දිග මුහුදු තීරයේ මේ දිනවල පවතින දැඩි රළු ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

මුහුදු රළ ගාලුපාරට පැමිණීමත් සමග අවස්ථා කිහිපයකදීම ගමනාගමනයටද බාධා ඇති වූ බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post