දරුවා ලැබෙන්නත් කලින් දිනක්ෂියි සාරංගයි එකතු වෙලා හැමෝවම පුදුම කළේ මෙහෙමයි - Photos

saranga and dinakshi baby

පුංචි තිරයේ කාගෙත් ආදරය දිනාගත් සාරංග - දිනක්ෂි යුවළ පසුගිය දිනෙක උතුම් මව්පිය පදවිය ලැබුවා. ඔවුන්ගේ කැදැල්ලට පුංචි දූ සිඟිත්තියක් එකතු වුනු බවයි අපිට දැනගන්න ලැබුනේ.
$ads={2}
මේ අතර, දරුවා ලැබෙන්නත් කලින්ම, දිනක්ෂි සහ සාරංග දෙන්නා, කලා ලෝකේ හිතවතුන් කිහිප දෙනෙක් පමණක් එකතු කරගෙන අපූරූ සාදයක් පවත්වලා තිබුණා.

මේ තියෙන්නෙ එහි ඡායාරූප කිහිපයක්....

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post