නැවත ගැබ් ගත්ත කතාවට සමිතා දුන්නු සැර උත්තරය


සමිතා මුදුන්කොටුව කියන්නේ ආදරණිය ගීත බොහෝමයක් ගැයූ ගායිකාවක්. බොහෝ දෙනෙක් සමිතාගේ ගීත වලට ආදරේ කරනවා. දෙවැනි විවාහයත් එක්ක සමිතා ගැන විවිධ කතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන්න ගත්තා. නමුත් නිහඬ ජිවිතයක් ගත කරන සමිතා ඊට පෙරලා උත්තර බදින්න ගියේ නැහැ. පසුගිය කාලයේ සමිතා නැවත වතාවක් ගැබ් ගෙන කියලා රාවයකුත් ගියා. හැම කතාවක් හමුවේම නිහඬව හිටපු සමිතා ඒ කතාවට නම් උත්තර දුන්නා. එය පහතින්

" පුතා ෂේන් මේකට උත්තරයක් දෙන්න අම්මේ කියලා කිව්වා. ඒකයි මම මේ වීඩියෝ එකක් කරන්නේ. බොරු කියන්න එපා. මට රත්තරන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට තවත් දරුවෝ ඕනේ නැහැ. එයාලා එක්ක මම සතුටින් ඉන්න විදිය හැමෝම දන්නවා. ඉතින් බොරු කතා හදන්න එපා. කොහොමද එහෙම කියන්නේ කියලා හිතාගන්න බෑ. මට ඉන්නේ ෂේන් කවී විතරයි. බොරු කතා හදන්න එපා . හැමෝම සතුටින් ඉන්න. දෙයක් කියන්න කලින් හොදට හොයලා බලලා කියන්න .."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post