Homegossip පුබුදු චතුරංගගේ ආදරණිය බිරිඳ මාෂී 26 වැනි උපන් දිනය සැමරූ හැටි byEditorial Staff -October 12, 2021 0 මාෂී සිරිවර්ධන කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. රූපය දුටු ගමන්ම ඒ කවුද කියලා කවුරුත් දන්නවා. පුබුදු චතුරංගගේ ආදරණිය බිරිඳ විදිහටත් නිලියක් හැටියටත් ඇයව හඳුනන පිරිස ඉන්නවා. ඇය ඊයේ 26 වැනි වියට පා තැබුවා.$ads={2}ඇයව උපන් දිනය සැමරූ ඡායාරූප කිහිපයක් පහතින් Tags: gossip ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? Facebook Twitter