පුබුදු චතුරංගගේ ආදරණිය බිරිඳ මාෂී 26 වැනි උපන් දිනය සැමරූ හැටි

Mashi Siriwardena

මාෂී සිරිවර්ධන කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. රූපය දුටු ගමන්ම ඒ කවුද කියලා කවුරුත් දන්නවා. පුබුදු චතුරංගගේ ආදරණිය බිරිඳ විදිහටත් නිලියක් හැටියටත් ඇයව හඳුනන පිරිස ඉන්නවා. ඇය ඊයේ 26 වැනි වියට පා තැබුවා.
$ads={2}
ඇයව උපන් දිනය සැමරූ ඡායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post