අහිංසකයන්ගේ ලේවලින් බලයට එන්න උත්සාහ කළා නම් ඒ ගත් බලය කිසිවකුටත් භුක්ති විදීමට හැකි නොවනු ඇති බව අගරදගුරුමැල්කම් රංජිත් හිමිපාණන් සදහන් කර සිටියහ.
$ads={2}
තමන් වැරදි නැතිනම් පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන් සිදු කිරීමට අවශ්‍ය නිදහස ලබා නොදෙන්නේ ඇයිදැයි උන්වහන්සේ විමසා සිටියහ.
වරද කළ අය උත්සාහ කරන්නේ අන් අය පිට වරද පටවා තමන් නිදහස් වීමට බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.