ඩෙල්ටා ප්ලස්’ ඇවිත්! පරෙස්සම් නොවුණොත් විනාසයි!



ඩෙල්ටා ප්ලස් යනුවෙන් නව කොරෝනා ප්‍රභේදයක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙති.

මේ වනවිටත් එම නව ප්‍රභේදය එක්සත් රාජධානිය, නවසීලන්තය සහ ඊශ්‍රායලය යන රටවල පැතිර යමින් පවතින බව ඔව්හු පෙන්වා දෙති.
$ads={2}
ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට මුව ආවරණ පැළද සිටින ලෙස නිර්දේශ කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

එමෙන්ම ජනතාවද එක්රැස් වීමෙන් වැළකී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු නොකරන්නේ නම් මෙම නව ප්‍රභේදයද රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවට ඔව්හු අනතුරු අඟවා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post