පොදු ප්‍රවාහනය තව කල් දමන්න



කොවිඩ් -19 රෝගය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
$ads={2}
පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවද හෙතෙම සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post