ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට කියයි…



ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්තානයට පැමිල්ලක් ඉදිරිපත් කර ඇත.
$ads={2}
මෙම පැමිණිල්ල කර ඇත්තේ අපේ ජනබල පක්ෂය විසිනි.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින් විරෝධතා කිරීම, පිරිස් එක් රැස් කීරීමටත් විරුද්දව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post