පෙරළිකාර යොහානිගේ ගීතයක් ඉන්දියාවේ T Series ලේබලය යටතේ එළිදක්වයි (VIDEO)

Yohani - Shiddat

මිලියන 194 ක ලොව වැඞිම Subscribers හිමි චැනලය වන T Series ඔවුන්ගේ ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය අද (28) එළිදක්වා තිබෙනවා.

ඒ Shiddat නමින්‌ ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයේ නිල ගීතයේ Female Version එක ලෙසිනුයි.
$ads={2}
මේ වන විට එම වීඩියෝව යොහානිගේ යුටියුබ් නාලිකාව එක් කර පැය තුනක් ගත වී ඇති අතර නැරඹුම් වාර ගණන 215,331කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post