
නැවතත් පාසල් විවෘත කිරීම සම්බන්ධ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාර දී තිබේ.
$ads={2}
ඒ අනුව පාසල් විවෘත කිරීම එකී මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.පාසල් නම් විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද දිනයේ පාසල් වලට නිකුත් කරනු ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත කියලත් මහතා පැවසීය.