
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස තුන්වන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිතව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර සැසිවාරය ඇමතීම සඳහා එ් මහතා එම නිල සංචාරයේ යෙදීමට නියමිතය.
$ads={2}
සමුළුව සැප්තැම්බර් මස 21 සිට 23 දක්වා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ.ජනාධිපතිවරයා සමඟ මේ සමුළුව සඳහා තවත් සීමිත පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.