
නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.
$ads={2}
මෙම සමුළුව ලබන 21 වන දා ආරම්භ වීමට නියමිතයි.ශ්රී ලංකා ජනාධිපතිවරයා 22 වන දින සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.