සුනිල් අයියා ලොවේ සැමා ගීය ගයා අවසන් ගමන් ගියා - සොයුරු පියල් හෙළි කල සංවේදී කතාව



සාමය හා ප්‍රේමය වෙනුවෙන් නිරන්තරයෙන් කතා කළ සුනිල් පෙරේරා මිය යන්නට දවසකට පෙර දැඩිසත්කාර ඒකකයේ සිටියදී ලොවේ සැමා ගීතය මහ හඬින් ගායනා කළේ යැයි ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ සොයුරු පියල් පෙරේරා මහතා පවසනවා.

එමෙන්ම සුනිල් පෙරේරා මහතාගේ වියෝවෙන් තම පවුලේ සාමාජිකයින් හඩා වැලපෙනවා සේම ඔහුගේ රසිකයින්ද තමාට දුරකථන ඇමතුම් දෙමින් තවමත් හඩා වැලපෙන බවත් ඔහු සඳහන් කරනවා.
$ads={2}
"එයා සෙනසුරාදා පහට, හයට දැඩි සත්කාර ඒකකයේ ඇදේ ඉඳගෙන ගිටාර් එක ගහනවා වගේ අතින් ඇක්ෂන් එක්ක දාලා ලොවේ සැමා එකම දැයේ දු දරුවන් වේවා ගිතය මහා හයියෙන් කියලා තියෙනවා."

ලොවේ සැමා එකම දැයේ දු දරුවන් වේවා ගීතය හරහා දයාබරත්වය, සාමය පිලිබඳ කරන්නට යෙදුණු ප්‍රාර්ථනාවක් බවත් පෙනෙන්නට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post