හැන්සම් දුමින්දව නිදහස් කරන්න පුළුවන් නම්, රන්ජන්ව නිදහස් කරන්න බැරි ඇයි ? - පියුමි හංසමාලි කළ ඉල්ලීම



සිරගතව සිටින රන්ජන් රාමනායක සහ පියුමි හංසමාලි කියන්නේ බුකියේ කතාමවන සුන්දර චරිත දෙකක්. ඉතිං සිරගතව සිටින රන්ජන් රාමනායක කියන්නෙ පියුමි හංසමාලිගෙ හොඳ හිතවතෙක් කියලත් හැමෝම දන්නවනෙ. ඉතිං ඔහු ගැන කාරුණික ඉල්ලීමක් පියුමි හංසමාලි ජනාධිපතිවරයාගෙන් ඉල්ලලා තියෙනවා. ඒ සිරගත ව සිටින රන්ජන් රාමනායක නිදහස් කරන්න කියලා. ඇය වැඩිදුරටත් කියලා තියෙන්නේ දුමින්ද සිල්වාට සමාව දෙනවානම් රන්ජන්ට සමාව දෙන්න බැරි ඇයි කියලයි. ඇය එසේ ෆේස්බුක් ගිණුමට එක්කළ සටහන පහතින්.
$ads={2}
“Mr Gotabaya Rajapaksa අති ගරු අපේ ජනාධිපති තුමනි, ඔබට පිංසිද්ද වෙයි මනුෂ්‍යත්වයේ නාමයෙන් එතුමාව නිදහස් කරන්න. පවු අද සිර ගෙදරක සිරබත් කන්න ඕනෙ කෙනෙක් නො වේ එතුමන්. ඇරත් ඔහු අසනිපයෙන් සිටින්නේ. මෙ අවස්තාවෙ ලෝකය දිහා බැලුවම මිනිසුන් මැ රෙ නවා මෙ මා රා න්තික COVID රොගයෙන්. හෙටක් නැති අදක අප ජිවත් වන්නේ ඉතිං තිරනය ඔබ සතුයි ජනාදිපතිතුමනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී handsome දුමින්ද සිල්වා මැතිතුමාට ජනාදිපති සමාව දෙන්න පුලුවන් නම්. රංජන් මැතිතුමාට සමාව නො දිමට හේතුවක්?”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post