
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි එල්ලුම්ගස බැලීම සඳහා එක් වූ පිරිස අතර විවාහක රූ රැජනක් සිටි බවට වාර්තා විය.
$ads={2}
නමුත් දැන් වාර්තා වන්නේ එසේ එක්ව සිටියේ විවාහක රූ රැජිනක් නොවන බවයි.එම අවස්ථාවේ ඔහු සමග එක්ව සිටියේ රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් යයිද වාර්තා වේ.