
එළඹෙන 21 වන දින දක්වා නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් එම දිනය වෙනස් වන්නේ නම් නැවත දැනුම් දෙන බවත් කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.
$ads={2}
ඇඳිරි නීතිය පැවැති කාලයේදී ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද පැවසූ ඔහු මෙම මස අවසන් වන විට මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් තවදුරටත් අඩු වනු ඇතැයි ද සඳහන් කළේය.ඇඳිරි නීතිය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපහසුතාවයට පත්ව සිටින බවද පැවසූ ඔහු එනිසා යම් ප්‍රමාණයක ලිහිල් බවක් ලබාදී ඇති බවද කියා සිටියේය.