ඇදිරි නීතිය අවසන් වන දිනය මෙන්න…



එළඹෙන 21 වන දින දක්වා නිරෝධනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් එම දිනය වෙනස් වන්නේ නම් නැවත දැනුම් දෙන බවත් කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.
$ads={2}
ඇඳිරි නීතිය පැවැති කාලයේදී ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද පැවසූ ඔහු මෙම මස අවසන් වන විට මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් තවදුරටත් අඩු වනු ඇතැයි ද සඳහන් කළේය.

ඇඳිරි නීතිය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපහසුතාවයට පත්ව සිටින බවද පැවසූ ඔහු එනිසා යම් ප්‍රමාණයක ලිහිල් බවක් ලබාදී ඇති බවද කියා සිටියේය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post