හෙක්ටර් ඩයස්ගේ සුරූපී බිරිඳ උපන් දිනය සැමරූ හැටි



දිවිතුරා නාට්‍යයේ අගස්තිට මේ දිනවල බොහෝ ප්‍රතිචාර හිමි වෙනවා. ඒ චරිතයට පණ පොවන්නේ ගායක හෙක්ටර් ඩයස්. හොඳ නරක ප්‍රතිචාර මැද්දේ රංගන කටයුතු කරගෙන යන ඔහුට තරුණියන්ගෙන් නම් නිතැතින්ම ප්‍රතිචාර හිමි වෙනවා. ආදරණිය දරුවන් තිදෙනෙකුට තාත්තා කෙනෙක් වූ හෙක්ටර්ට ලස්සන බිරිඳක් ඉන්නේ. ඇය ඩයස්. ඇයගේ 40 වැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුනා.
$ads={2}
එහි ඡායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post