දරුවා ද අතැතිව සිටි ‘සිය බිරිඳව වෙඩි තබා මැරූ ‘ සැමියා (PHOTOS)


ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයේදී සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති පුද්ගලයෙක්ව ලබන මස 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් පෙරේදා (26) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇති කාන්තාව 35 හැවිරිදි දෙදරු මවක් වනවා.
$ads={2}
සිය අවුරුද්දක් වයසැති දරුවා සමග නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ ගල්කටස් වර්ගයේ මෙරට නිෂ්පාදිත තුවක්කුවකිනුයි.

මියගිය කාන්තාවගේ සහ වෙඩි තැබූ පුද්ගලයාගේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post