නිරෝධානයන ඇඳිරි නීතිය ගැන තීරණය දැනුම් දෙයි



දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය එළඹෙන සිකුරාදා අලුයම 4ට ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා
$ads={2}
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති වරයා සඳහන් කළේ

ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝබර් පළමුවන සිකුරාදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post