
රට ඉදිරියේදී විවෘත කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන දත්ත සැලකිල්ලට ගෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
$ads={2}
ඔහු කියාසිටියේ රට විවෘත කරන්නේ නම් ඒ සදහා පැනවිය යුතු සීමා මොනවා දැයි නිර්දේශ කිරීමට කණ්ඩායමක්ද පත් කළ බවයි. අදාළ නිර්දේශ හෙට දිනයේ පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් කරන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.