කොළඹ රෝහලක බෝම්බයක්



නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ ගරාජයක් තුල තිබී අත්බෝම්බයක් අද හමුවී ඇත.
$ads={2}
පොලිස් ව්ශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මේ වන විට එම ස්ථානයට ගොස් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

මෙම අත්බෝම්බය එම ස්ථානයට රැගෙන ආවේ කවුරුන්දැයි නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post