
පවතින නිරෝධායන ඇදිරි නීතිය ලබන 21 වැනි දිනට පසු දිගටම රට විවෘත කර තැබීමට ආණ්ඩුව මේ වනවිට තීන්දු කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. ඒ අනුව 21 වන දිනට පසු රට විවෘත කිරීමෙන් අනතුරුව සියලු කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීමක් කොට ඇත.
$ads={2}
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය ඇමතීම සදහා පිටත්ව යාමට ප්රථමයෙන් මෙම තීන්දුව ප්රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.